පවතින වසංගත රෝග තත්ත්වය සමග පාසල් නිවාඩුව දින නියමයක් නොමැතිව දීර්ඝ උනා. "දරුවන්ගේ පාසල් කටයුතු අපරාදේ" ඒක අපි කාටත් හිතෙන දෙයක්....
නමුත් මේ වටිනා කාලය දරුවන්ට ඵලදායී ලෙසත්, ජීවන අත්දැකීම් ලබාගැනීමට හැකි ලෙසත් ගත කිරීමට පුලුවන්.
නමුත් මේ වටිනා කාලය දරුවන්ට ඵලදායී ලෙසත්, ජීවන අත්දැකීම් ලබාගැනීමට හැකි ලෙසත් ගත කිරීමට පුලුවන්.
ඔව්.... රැකියාවට යන ගමන් වුනත් අපට දරුන්ගේ දවස ලස්සන කරන්න වගේම ඵලදායි දවසක් කරන්නත් අපිට පුළුවන්......