පාසල් නිවාඩුව කුඩා දරුවන් සමග ගුණාත්මකව ගත කරන්නේ කෙසේද?

පවතින වසංගත රෝග තත්ත්වය සමග පාසල් නිවාඩුව  දින නියමයක් නොමැතිව දීර්ඝ උනා. "දරුවන්ගේ පාසල් කටයුතු අපරාදේ" ඒක අපි කාටත් හිතෙන දෙයක්....
නමුත් මේ වටිනා කාලය දරුවන්ට ඵලදායී ලෙසත්, ජීවන අත්දැකීම් ලබාගැනීමට හැකි ලෙසත් ගත කිරීමට පුලුවන්. 

ඔව්.... රැකියාවට යන ගමන් වුනත් අපට දරුන්ගේ දවස ලස්සන කරන්න වගේම ඵලදායි දවසක් කරන්නත් අපිට පුළුවන්......

ඒ පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍ය සජිත් සඳමාල් මහතා 
මේ  වීඩියෝවෙන් ඉතා සරලව පැහැදිලි කරනවා


1 comment:

  1. Sands Casino | Sahuarita, CA - Casinos & Gaming
    Play at Sands Casino in 샌즈 카지노 파트너 San Manuel, California. We have over 500 games on your favorite slots and table games including Blackjack, Roulette,

    ReplyDelete