තරබාරු බවත් අධික මත්පැන් පානයත් පිළිකාවට හේතුවක්...

දුම් බීම,අධික හිරු එළියට නිරාවරණය වීම පිළිකා අවදානම ඉහළ දමන බව සියලු දෙනාම දන්නා කාරණයක්.නමුත් අධික තරබාරු බව පිළිකා වර්ධනයට හේතුවන බව ඔබ දැන සිටියාද? එය ආහාර මාර්ගය, පියයුරු ,පුරස්ථ ග්‍රන්ථිය සහ ගර්භාෂය ආශ්‍රිත පිළිකා අවදානම ඉහළ දමනවා.
එමෙන් ම අධික මත්පැන් පානය මුඛ කුහර ය අක්මාව සහ පියයුරු වල පිළිකා අවදානම ඉහළ දමනවා.
බොහෝ දෙනෙක් මෙම පිළිකා අවදානම් පිළිබඳ එතරම් සැලකිලිමත් බවක් දක්වන්නේ නැහැ.
පිළිකා
අවදානමින් මිදීමට මෙම කරුනු පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වැදගත්....

No comments:

Post a Comment